Wednesday, March 10, 2010

මම බලාභිඳිමි....

පැතුම් පොකුරක් පොදි බැඳන්

සිටි මොහොතක එකවරම

මගෙන් දුරස් වුන ඔබ

ජීවිතයේ කවදා කෙලෙස

යලි ළං වේවි දැයි මම

නොදනිමි...

එහෙත් මම කදුලැලි ඉවසමින්

බලාහිදිනෙමි

ඔබ මට අහිමි කළ සිනහව රැගෙන

යලිත් මා ළගට එනතෙක්..

7 Comments:

  1. kasun malith said...
    wow.....damn nice..superb
    උපේක්ෂා... said...
    me thamai man hoyapu adare,,,
    දෙව්මාල් said...
    ඉක්මනටම හම්බවෙයි....
    සුබ පතනව මිතුරිය නුඹේ ආදරය වෙනුවෙන්.....
    උපේක්ෂා... said...
    @dew & kasun .thanks.. man hemadamath eya wenuwen bala innawa,, eda wagema adath..
    නෙරංජි සුලක්ඛනා said...
    මම අහස දැක්කා...
    තරුත් දැක්කා...
    ගොඩක් තරු මට එපා..
    එකම එකයි ඕනෙ..
    ඒත් මම අහසට යනකොට,
    අහස තවත් දුරට ගියා..
    ..........
    තරුත් අරන් දුරට ගියා..
    මම කෑ ගහලා..
    ගොඩාක් කෑ ගහලා..
    මගේ පුංචි තරුව ඉල්ලුවා....
    .........................!!!!..........................
    අහස දෙන්න බෑ කිවුවා..
    තරුව එන්න බෑ කිවුවා..
    මම සදහටම
    මගේ වලාකුළ උඩට ගියා...
    කාටවත් පෙන්නේ නැතිව...
    තරුවට මම ආදරේ කරනවා....

    ....................

    තනියම ආදරේ කරනවා...
    මට ඒ ඇති...
    මහා මේරුව ළඟ
    වැලිකැට දැකපු මිනිස්සු
    ඉන්නවාද?..
    නැහැ නේද?
    ජීවිතේ හැමදාම අඬන්න බෑ..
    මම රෝස වලාකුළට වෙලා හිනා වෙනවා..
    ......................................

    ඔයත් එහෙම කරන්න.... මම වගේ
    ~ChAnDiKa~ said...
    ඔව් ඇත්තටම....ඒ හිනාව ඒ ආදරේ....ආපහු ඔයාටම ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මමත්.....
    උපේක්ෂා... said...
    @නීනු & chandika.. මට ඒ හිනාව ආයෙම එයිද?
    මොනවා උනත් මං බලා ඉන්නවා ඇස් දෙක කොච්චර රිදුනත් ,,.ඔයාලා හැමදාම මාත් එක්ක ඉන්න

Post a Comment



Powered by Blogger.