tag:blogger.com,1999:blog-1080402828916902956.post1204739257824136317..comments2023-05-04T15:17:09.400+05:30Comments on සිතුවිලි දනව්ව...: මම බලාභිඳිමි....Unknownnoreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-1080402828916902956.post-52016718334486797382010-03-11T08:14:58.990+05:302010-03-11T08:14:58.990+05:30@නීනු & chandika.. මට ඒ හිනාව ආයෙම එයිද?
මොනවා...@නීනු & chandika.. මට ඒ හිනාව ආයෙම එයිද?
මොනවා උනත් මං බලා ඉන්නවා ඇස් දෙක කොච්චර රිදුනත් ,,.ඔයාලා හැමදාම මාත් එක්ක ඉන්නඋපේක්ෂා...https://www.blogger.com/profile/16907871194667547304noreply@blogger.comtag:blogger.com,1999:blog-1080402828916902956.post-68062554367576635782010-03-10T22:45:20.165+05:302010-03-10T22:45:20.165+05:30ඔව් ඇත්තටම....ඒ හිනාව ඒ ආදරේ....ආපහු ඔයාටම ලැබෙන්න...ඔව් ඇත්තටම....ඒ හිනාව ඒ ආදරේ....ආපහු ඔයාටම ලැබෙන්න කියලා ප්රාර්ථනා කරනවා මමත්.....~ChAnDiKa~https://www.blogger.com/profile/00212375273299967742noreply@blogger.comtag:blogger.com,1999:blog-1080402828916902956.post-24675162777191563972010-03-10T22:03:40.038+05:302010-03-10T22:03:40.038+05:30මම අහස දැක්කා...
තරුත් දැක්කා...
ගොඩක් තරු මට එපා....මම අහස දැක්කා...
තරුත් දැක්කා...
ගොඩක් තරු මට එපා..
එකම එකයි ඕනෙ..
ඒත් මම අහසට යනකොට,
අහස තවත් දුරට ගියා..

තරුත් අරන් දුරට ගියා..
මම කෑ ගහලා..
ගොඩාක් කෑ ගහලා..
මගේ පුංචි තරුව ඉල්ලුවා....

අහස දෙන්න බෑ කිවුවා..
තරුව එන්න බෑ කිවුවා..
මම සදහටම
මගේ වලාකුළ උඩට ගියා...
කාටවත් පෙන්නේ නැතිව...
තරුවට මම ආදරේ කරනවා....

තනියම ආදරේ කරනවා...
මට ඒ ඇති...
මහා මේරුව ළඟ
වැලිකැට දැකපු මිනිස්සු
ඉන්නවාද?..
නැහැ නේද?
ජීවිතේ හැමදාම අඬන්න බෑ..
මම රෝස වලාකුළට වෙලා හිනා වෙනවා..

ඔයත් එහෙම කරන්න.... මම වගේනෙරංජි සුලක්ඛනාhttps://www.blogger.com/profile/06110477586106711051noreply@blogger.comtag:blogger.com,1999:blog-1080402828916902956.post-66884085886751735942010-03-10T18:18:46.314+05:302010-03-10T18:18:46.314+05:30@dew & kasun .thanks.. man hemadamath eya wenu...@dew & kasun .thanks.. man hemadamath eya wenuwen bala innawa,, eda wagema adath..උපේක්ෂා...https://www.blogger.com/profile/16907871194667547304noreply@blogger.comtag:blogger.com,1999:blog-1080402828916902956.post-14636817000930976032010-03-10T12:44:52.354+05:302010-03-10T12:44:52.354+05:30ඉක්මනටම හම්බවෙයි....
සුබ පතනව මිතුරිය නුඹේ ආදරය වෙ...ඉක්මනටම හම්බවෙයි....
සුබ පතනව මිතුරිය නුඹේ ආදරය වෙනුවෙන්.....දෙව්මාල්https://www.blogger.com/profile/01651261619294606114noreply@blogger.comtag:blogger.com,1999:blog-1080402828916902956.post-87891163668799946142010-03-10T11:55:42.907+05:302010-03-10T11:55:42.907+05:30me thamai man hoyapu adare,,,me thamai man hoyapu adare,,,උපේක්ෂා...https://www.blogger.com/profile/16907871194667547304noreply@blogger.comtag:blogger.com,1999:blog-1080402828916902956.post-49974025051223000732010-03-10T10:36:02.672+05:302010-03-10T10:36:02.672+05:30wow.....damn nice..superbwow.....damn nice..superbkasun malithnoreply@blogger.com