Monday, March 8, 2010

මා සදා ණයගැතියි ඔබ සැමට....

ඉපදුන දවසෙ ඉදන් අද වෙනකල් මාව බලගන්නේ
මගෙ ආච්චි අම්මා..
ආච්චි අම්මේ මම ඔබට ණයගැතියි,,
ජීවිතේ ගැන මුකුත්ම නොදෙන හිටිය මට,
හැමදේම කියලා දීලා මගේ ළගින්ම ඉන්නේ
මගේ අම්මා..
මගෙ රත්තරන් අම්මේ ඔබ නොසිටියා නම්
මෙලහටත් මා ජීවිතය වරද්ද ගෙනය,,
මගේ ජිවිතයට ශක්තියක් වී නිරතුරුවම
මගේ ළගින් සිටින මගේ තාත්තේ
ඔබ මගේ ජීවිතයේ හිරු කිරනයි,,
දුර රටක හිටියත් නිරතුරුවම
මගෙ දුක සැප බෙද ගන්න,
මිතුරන් දෙදෙනෙකු මෙන්
ජීවිතයේ හරි වැරදි කියා දෙන
මගේ දයාබර සොහොයුරනි
ඔබ දෙදෙන මගෙ දෙනෙත් යුග හා සමයි,,,

1 Comment:

  1. ~ChAnDiKa~ said...
    Nice work dear, Keep it up. දිගටම ලියන්න....සුභ පැතුම්....

Post a Comment



Powered by Blogger.