මට "සිනහව" ඕනි,
ඔයා යන්න
මගෙ ළගට යලි නොඑන්නම.
මටත් ජීවතේ දිනා ගන්න තියෙන
එකම දේ ඔයා නෙමෙයි,
ඔයා මාව තනි නොකළත්
මට ඔයාගෙන් ලැබුනෙ
දුකක් විතරමයි.....
ඉතින් මගෙ ආදරණීය
"කඳුල"
මගෙන් ඈතටම යන්න,,
මම "සිනහවට" ළං වෙන්නම්
මට ජීවත් වෙන්න ඕනි,
ඉතින් "කඳුල"
දැන් මගෙන් සමුගන්න....
"ජිවිතය කවියක් ආදරේ එහි සොදුරුතම වදනක්..
හසරැලි පොදක් කදුලැලි බිදක් එකට එක් වූ විටදි දැනේ
පෙර නොවිදි රසයක්....."
එහෙම කීවේ ගජමන් නෝනා නාට්යයෙදි නන්දා මාලිනී මහත්මිය....
ලස්සනයි.