Friday, April 23, 2010

ඔබ වෙනුවෙන්

මං දිහා දුර ඉඳන් බලා ඉඳ
සතුටු වෙච්ච ඔයා
අව්රුදු ගණනකට යලි
නොඑන්නම යන්න ගියා..
අපි නෙතින් නොදකිනා
දුරක සිටියත්,කටහඬවත්
අසන්නට නොහැකි වුවත්
අපේ හදවත් වල තියෙන
බැඳීම එහෙම්ම තියේවි..
මං බලා ඉන්නම් ඔයා
එන දවසට ඔයාව
පිළිගන්න,,
ඔයා මං ගැන දැකපු
හැම සිහිනයක්ම සැබෑ කරන්...




< මග බලා සිටින මෙවැනි අය වෙනුවෙන්.. >

2 Comments:

  1. උපේක්ෂා... said...
    මේ නිර්මණය ගැන ඔබ සෑහීමකට පත් නොවේවි,ඒත්,,අප්‍රේල් 20 වෙනිදා හවස දුකත්,සතුටත් අතරෙදි ලියැවුනු මේ වචන ටික මට හුගක් වටිනවා..
    K.C. Hewage said...
    සමහර නිර්මාණ ඒවායේ ඇති සරල බව නිසාම සුන්දර නිර්මාණ වූ අවස්ථා මා දැක තිබෙනවා.

Post a Comment



Powered by Blogger.