Wednesday, October 13, 2010

පව්කාර සිතුවිල්ල

             සුළු මොහොතකින්
          ප්‍රේමයක් දෙදරා
           යැවීමට සමත්,
        ඇසීමට ප්‍රියක් නැති
           මසිත මෙන්ම
      ඒ දයාබර සිතත් හැඞවූ,
   මහා පෙරලියක් කිරීමට හැකි
       ඒ පව්කාර සිතුවිල්ල
        අන් කිසිත් නොව
             සැකය" යි...

3 Comments:

  1. Rangana said...
    Ur Correct My Dear......විශ්වාසය තමයි ආදරයේ පදනම.එකිනෙකා අතර විශ්වාසය නැති වුනහම ප්‍රශ්න ඇතිවෙනවා..........
    දුකා said...
    හරියටම හරි . . .

    ඒත් අද දවසේ අපිට හැමදේම මේ සැකය නිසා නැති උනත් හෙටත් මේ වරදම කරනවා නේද . . ඒකයි දුක
    උපේක්ෂා... said...
    @Rangana: බොහෝම ස්තූතියි යහළුවේ..
    @දුකා:ඔව් යහළුවේ..

Post a Comment



Powered by Blogger.