Thursday, September 2, 2010
දුක් ගින්න ඉවසන්නේ කොහොමද මෙමන්
මං දාලා ඔබ දැන් බෝ දුර ගිහින්
අපි මවපු හීනේ තනිවී මෙමන්
ඉන්නම් සදාකල් මග බලමින්..
සංසාරේ පුරාවට ඉන්නම් කියා
අද ඉන්න හැකිදෝ ඉතින් වෙන් වෙලා
කිසිදා නාවත් යලි මා සොයා
ඉන්නම් සදා මං පෙරමග බලා..
මට හිමි නොවුනත් ඔබ යලි කිසිදා
පෙරුමන් පුරන්නෙමි ඔබෙ වන්න සදා
ඉවසන්නම් ඉතින් මං මියෙන තුරා
මතු සසරෙදිවත් ඔබෙ වන්න සිතා..
1 Comment:
-
- මෝඩයා said...
September 2, 2010 at 5:22 PMnice post.....
Subscribe to:
Post Comments (Atom)
Powered by Blogger.

