Monday, August 30, 2010
කාලයාගේ ඇවෑමෙන්
ඇසළ මස උදාවත් සමඟමවසර ගණනාවක් පුරා
හදවතේ රැඳි සිටි ඔබ
මට හිමි විය..
එහෙත්,,,,,
වසර කීපයකට ඉහත දී
මා ලුහු බැඳ ආ මරණය
නැවතත් මා රැගෙන යාමට
තැත් කරයි..
අනේ මා කොයි තරම් අවසනාවන්තද?
සැමදා ඔබ පෙම් කරනා මගේ සිනහව
අවසන් සුසුම තෙක් ම මම රැක ගනිමි..
අනේ දෙවියනේ ඒ ජීවිතය
වෙනුවෙන් මට ජීවත් වීමට වරම් දෙන්න...
********************************
2 Comments:
Subscribe to:
Post Comments (Atom)
Powered by Blogger.
අවසාන මොහොතයි....
ගෙවීගොස් අතීතයට එක්වෙනතුරු.....
හැම දවසක්ම...
අවසාන දවසයි....
පසුදින හිරු දකින තුරු......