Saturday, August 21, 2010
අනේක විද දුක් කම්කටොළු
නිරන්තර ඇති මාවතේ
සතුට නම් වන
නවාතැන් පිරි
තෙරක් නොපෙනෙන
මහා ගමනකි...
ජීවිතය නම්
හුදෙක් එය දුකද නොමවේ
සතුට සැනසුමද නොමවේ
ස්වභාව ධර්මයාගේ
අසීමිත ශක්තියෙන්නිමැවුණු තවත්
අපූර්ව නිර්මාණයකි....
**************
**************
2 Comments:
-
- sameeramls said...
August 22, 2010 4:21 PMඑයම වෙයි ජීවිතය...- Supun Chathuranga Ranasinghe said...
August 26, 2010 3:17 PMGreat ......
Subscribe to:
Post Comments (Atom)
Powered by Blogger.
.jpg)

