Tuesday, June 1, 2010

කිමද දෙවියනේ ඔබ
මේ තරම් ඉක්මනින්
ඔහුව අපගෙන්
බොහෝ ඈතට ගෙන ගියේ??
 

ජීවිතයේ අනියත බව අපට කියා දී අපෙන් සමුගත් දයාබර මිතුර සජිත් ඔබට නිවන් සැප...

1 Comment:

  1. Amila Chathuranga said...
    අපි පැතුවත් නැතත් ඔහු හොඳ කෙනෙක් නම් දෙවියන් ඔහු අසල විය යුතුය...

Post a Comment



Powered by Blogger.