tag:blogger.com,1999:blog-1080402828916902956.post3713471104734583416..comments2023-05-04T15:17:09.400+05:30Comments on සිතුවිලි දනව්ව...: "කඳුල"Unknownnoreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-1080402828916902956.post-15201400358264058022010-04-02T01:31:50.878+05:302010-04-02T01:31:50.878+05:30මහා දුක් වේදනාවන්, පොදියක් සේ කැටිකොට අසුරන ලද ලොව...මහා දුක් වේදනාවන්, පොදියක් සේ කැටිකොට අසුරන ලද ලොවේ අනගිතම සොයා ගැනීම, කදුලු බින්දුව.....~ChAnDiKa~https://www.blogger.com/profile/00212375273299967742noreply@blogger.comtag:blogger.com,1999:blog-1080402828916902956.post-2715835347119903732010-03-29T11:58:05.714+05:302010-03-29T11:58:05.714+05:30@දසුන් & Raven අයියා: ඔව් ඇත්තම තමයි..@දසුන් & Raven අයියා: ඔව් ඇත්තම තමයි..උපේක්ෂා...https://www.blogger.com/profile/16907871194667547304noreply@blogger.comtag:blogger.com,1999:blog-1080402828916902956.post-84334112578444234512010-03-28T20:27:50.282+05:302010-03-28T20:27:50.282+05:30සමහර අයට ඒ දේවල් විඳින්නම ඕනෙ තේරුම් ගන්න. නැතිනම්...සමහර අයට ඒ දේවල් විඳින්නම ඕනෙ තේරුම් ගන්න. නැතිනම් තව කෙනෙක්ගෙ තත්ත්වයක් තේරුම් ගන්න බැහැ ඒ අයට.Ravenhttps://www.blogger.com/profile/01718734140076807844noreply@blogger.comtag:blogger.com,1999:blog-1080402828916902956.post-20944557436982530032010-03-26T09:51:37.045+05:302010-03-26T09:51:37.045+05:30සිනහවක වටිනාකම නොදන්න හදවත් කදුලු වල වටිනාමත අදුනන...සිනහවක වටිනාකම නොදන්න හදවත් කදුලු වල වටිනාමත අදුනන්නෙ නැහැ.නැත්නම් මේ තරම් වේදනා දෙන්නෙත් නැහැ....Dasun Wanaguruhttps://www.blogger.com/profile/15344353471932244614noreply@blogger.comtag:blogger.com,1999:blog-1080402828916902956.post-5978042560295245582010-03-26T08:35:14.058+05:302010-03-26T08:35:14.058+05:30@චමිදේවා: හැමදාම එහෙම හිතනවා..ඒත් ඒ නෙතටත් කඳුලක් ...@චමිදේවා: හැමදාම එහෙම හිතනවා..ඒත් ඒ නෙතටත් කඳුලක් ආ දවසට තේරුම් යාවි කඳුලු කොච්චර වටිනවද කියලා..උපේක්ෂා...https://www.blogger.com/profile/16907871194667547304noreply@blogger.comtag:blogger.com,1999:blog-1080402828916902956.post-75625321809094043662010-03-25T23:24:03.448+05:302010-03-25T23:24:03.448+05:30දුකක් ඉතිරි කරලා ජීවිතේම උදුරගෙන ගියත් කමක් නැ ඒ න...දුකක් ඉතිරි කරලා ජීවිතේම උදුරගෙන ගියත් කමක් නැ ඒ නෙත්ඟට කඳුලක් එන්න එපා කියලා පතමු...එහෙම නේද හොඳ....චමිදේවාhttps://www.blogger.com/profile/12888954672825516473noreply@blogger.com