Friday, July 15, 2011

කවි කොතරම් ලිව්වද නුඹ වෙනුවෙන් මං
මගේ දෙනෙත් හැඞෙව්වාද නුඹ කෙතරම්
නුඹ අසරණ වූ විට ළඟ හිටියෙත් මං
ඒ හින්දද ඉවත ගියේ නුඹ මවෙතින්...

නුඹේ සතුට ඇය නම් පවසන්නට තිබුනා
තනිකර යන්න දුක නම් මගහරින්න තිබුනා
නුඹ චපලයි මගෙ ජීවිතේ විහිළුවකට ගත්තා
සත්තකින්ම නුඹ ප්‍රේමය මට එපා කෙරෙව්වා...

;;
Powered by Blogger.